ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) නමැති පොතෙහි ඒ පිළිබඳව මෙසේ පැහැදිලි කරයි. “බයිබලයේ භාවිත කර තිබෙන ආකාරයට ‘සමගි කිරීම’ යන වචනයෙහි ‘වැසීම’ හෝ ‘හුවමාරු කිරීම’ යන මූලික අර්ථ ගැබ් වී තිබේ. හුවමාරුවක් හැටියට හෝ යමක් ‘වැසීම’ සඳහා හෝ දෙනු ලබන දෙය, මුලින් තිබූ දෙයට මුළුමනින්ම සමාන විය යුතුය. . . . ආදම්ගේ වරද නිසා දෙවි සහ මිනිසා අතර තිබූ සබඳතාව බිඳී ගිය අතර, එය යළි පිහිටුවීම සඳහා, එනම් සමගි කිරීමක් සඳහා පරිපූර්ණ මිනිස් ජීවිතයක් ඇතුළත් පාප පූජාවක් ඔප්පු කිරීම අවශ්‍ය විය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න