පාදසටහන
b ගිඩියොන් නැණවත්ව හා කල්පනාකාරිව කටයුතු කළ බව පෙනේ. නමුත් ඔහු බියගුල්ලෙක් බව එයින් අඟවන්නේ නැහැ. ඔහු ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් බව හෙබ්‍රෙව් 11:32-38 සඳහන් දෙයින් පැහැදිලියි. ‘ශක්තිමත් කරනු ලැබූ’ අය සහ “යුද්ධයෙහි බලසම්පන්නවූ” අය අතර ගිඩියොන්ද සිටියා.