පාදසටහන
b “නිරය” හෝ “පාතාලය” යන වචන පරිවර්තනය කර ඇත්තේ, ෂෙයෝල් යන හෙබ්‍රෙව් වචනයෙන් හා හේඩීස් යන ග්‍රීක් වචනයෙනි. මෙම වචන දෙකෙහිම අර්ථය වන්නේ “මිනිවළය.” එමනිසා කිං ජේම්ස් වර්ෂන් නමැති ඉංග්‍රීසි බයිබලයේ, ෂෙයෝලය “නිරය” වශයෙන් 31ක් වරක්ද, “මිනි වළ” වශයෙන් 31ක් වරක්ද, “පාතාලය” වශයෙන් තුන් වරක්ද පරිවර්තනය කර ඇත. මේ වචන තුනේම ගැබ් වී ඇත්තේ එකම අර්ථයක් බව මෙයින් පෙනී යයි.