පාදසටහන
a ඇත්තෙන්ම ඔබ ළඟ තිබෙන සිංහල පැරණි අනුවාදයෙහි එය පරිවර්තනය කර තිබෙන්නේ මේ විදිහටයි: “පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ගීතිකාකරව්.” නව අනුවාදයෙහි මෙසේ සඳහන් වෙනවා. “පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න.” “අලුත් පොළොව” කියා පවසන විට, යෙසායා යොමු දක්වමින් සිටියේ සිය මව් බිමට ආපසු පැමිණි දෙවිගේ සෙනඟට බව එම බයිබල් වගන්තිවලින් පැවසෙන දෙයින්ද පැහැදිලි වෙනවා.