ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

f මහාචාර්ය වෝල්ටර් එල්. ලීෆෙල්ඩ් මෙසේ ලියයි: “යේසුස්වහන්සේගේ අනාවැකි, අවස්ථා දෙකකට සම්බන්ධ බවට සහතික ලෙසම නිගමනය කළ හැක: (1) දේව මාලිගාවට සම්බන්ධ ක්‍රි.ව. 70 සිදුවීම් සහ (2) වඩාත් සංකේතාත්මක යෙදුම්වලින් විස්තර කර ඇති ඈත අනාගතයේ සිදුවන සිදුවීම්.” ජෝන්. ආර්. ඩමලෝ විසින් සංස්කරණය කරන ලද විවරණයක මෙසේ පැවසේ: “මෙම ශ්‍රේෂ්ඨ අනුශාසනාවේ තේරුම් ගැනීමට වඩාත් අසීරු දේවල් බොහොමයක් අතුරුදහන් වී යන්නේ, අපගේ ස්වාමීන් ඒවා එක් සිද්ධියකට නොව නමුත් සිද්ධීන් දෙකකට යොමු දැක්වූ බව වටහා ගන්නා විටය, ඇරත් පළමුවැන්න දෙවැන්නේ රූපාකාරයක් වෙයි. . . . විශේෂයෙන් ‘අන්‍ය ජාතීන්ගේ කාලවල්’ ගැන කථා කරන [ලූක්] 21:24 පදය, . . . යෙරුසලමේ වැටීම හා ලෝකයේ අවසානය අතර අනියත කාල පරිච්ඡේදයක් සඳහන් කරයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න