පාදසටහන c ටොʹටේ යන වචනය මතෙව් සුවිශේෂයේ වාර 80කට වඩා වැඩි ගණනක්ද (මතෙ 24 පරිච්ඡේදයේ 9 වතාවක්), ලූක් පොතේ 15 වතාවක්ද දක්නට තිබේ. මාර්ක් ටොʹටේ භාවිතා කළේ හය වතාවක් පමණි, නමුත් මෙයින් හතරක්ම “ලකුණ” හා සම්බන්ධව පවතී.