පාදසටහන
a වාර්තාව සැලකිල්ලෙන් පරීක්ෂා කිරීමෙන් යෙප්තා සිය දරුවා ව මනුෂ්‍ය යාගයක් සේ ඔප්පු කළ බවට වූ චෝදනාව වැරදි බව සනාථ වේ. වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්‍යූ යෝක් ඉන්ක්. මගින් ප්‍රකාශිත ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් පොතේ, 2වන කාණ්ඩයේ, 27-8, පිටු බලන්න.