පාදසටහන
c බෝවස් රූත්ට බාර්ලි මිනුම් හයක්ම දුන්නේ ඇයි? එසේ දුන්නේ දවස් හයක් වැඩ කර හත්වන දවසේදී විවේක ගන්නවා වගේ වැන්දඹුවක් ලෙස ඇය ගත කළ කටුක ජීවිතය නිමා කර ස්වාමිපුරුෂයෙක් සමඟ තමන්ගේම කියා නිවසක සැනසීමෙන් ඉන්න ලැබෙන බව ඇඟවීමට විය හැකියි. නැත්නම් මිනුම් හයකට වඩා වැඩි බරක් රූත්ට ගෙනයන්න බැරි නිසා විය හැකියි.