පාදසටහන
c වැඩිහිටියන්ට කියා වෙන් කර තිබෙන සංවාද කුටි සමහර වයස් මට්ටම්වල අයට පමණක් සීමා කර තිබෙනවා. මෙසේ කර ඇත්තේ එහි හුවමාරු කරගන්නේ කාමුක අදහස් හා දර්ශන වීමයි. ඒත් සමීක්ෂණවලින් පෙන්වන්නේ අවුරුදු නවයක් වැනි බාල වයසේ සිටින යෞවනයන් පවා බොරු වයසක් දී වැඩිහිටියන්ගේ සංවාද කුටි තුළට පිවිසෙන බවයි.