ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

c තමන් MCSවලින් පීඩා විඳින බව සිතන අය මෙම රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපකාරය පැතිය යුතුය. මුලින්ම සම්පූර්ණ පරීක්ෂණයකට ලක් නොවී, හිතුමතේට තමන්ගේ ජීවන රටාවේ යම් වෙනස්කම් කිරීම අනුවණ දෙයක් වන අතර, ඇතැම්විට එයින් බරපතළ හානිද සිදු විය හැක. ඔබ ගන්නා ආහාරවල හෝ ගත කරන ජීවන රටාවේ සුළු වෙනස්කම් කිරීමෙන් පමණක්ම මෙම තත්වය අඩු කරගත හැකි බව හෝ ඔබේ රෝග ලක්ෂණ ඉවත් කරගත හැකි බව ඇතැම්විට පරීක්ෂණ මගින් අනාවරණය කරගත හැකිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න