පාදසටහන
a පිබිදෙව්! සඟරාව වෛද්‍යමය සඟරාවක් නොවන අතර, MCS පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම ලිපි පෙළ ලියා තිබෙන්නේ මේ තත්වය ගැන වෛද්‍යමය ස්ථාවරයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් නොවෙයි. මෙම ලිපි මාලාවෙන් බලාපොරොත්තු වන්නේ මේ පිළිබඳව තිබෙන අලුත් සොයාගැනීම් හා මේ තත්වය සමඟ කටයුතු කිරීමේදී උපකාරවත් වන ඇතැම් දේවල් සම්බන්ධයෙන් රෝගීන් මෙන්ම වෛද්‍යවරුන් පවසා තිබෙන දේවල් වාර්තා කිරීමයි. MCS ඇතිවීමට බලපාන හේතු, එහි ස්වභාවය මෙන්ම එයට ගොදුරු වී සිටින අය සඳහා තිබෙන ප්‍රතිකාර යනාදිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර පවා පොදු එකඟත්වයක් නොමැති බව පිබිදෙව්! සඟරාව පිළිගනියි.