දේශනාකාරයා 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දැන් පවතින සෑම දෙයකටම මුල සිටම නමක් දී ඇත. තවද මිනිසාගේ ස්වභාවය කුමක්ද කියා හෙළි වී ඇත.+ තමාට වඩා බලවත් තැනැත්තෙකු ඉදිරියේ තමා නිදොස් බව ඔප්පු කර පෙන්වීමට මිනිසාට නොහැක.+
10 දැන් පවතින සෑම දෙයකටම මුල සිටම නමක් දී ඇත. තවද මිනිසාගේ ස්වභාවය කුමක්ද කියා හෙළි වී ඇත.+ තමාට වඩා බලවත් තැනැත්තෙකු ඉදිරියේ තමා නිදොස් බව ඔප්පු කර පෙන්වීමට මිනිසාට නොහැක.+