ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 සැප්තැම්බර් 32 පි.
  • අලුත් දේවල් ඉගෙනගන්න බලාගෙන අධ්‍යයනය කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අලුත් දේවල් ඉගෙනගන්න බලාගෙන අධ්‍යයනය කරන්න
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව පෝෂණය කරනවා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවි ලබා දෙන හැම සැපයුමකින්ම ප්‍රයෝජන ගන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අධ්‍යයනය මහඟු ඵලවිපාක ලබා දෙයි
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • රජුන්ගේ ආදර්ශය අනුකරණය කරන්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 සැප්තැම්බර් 32 පි.

අධ්‍යයනයට යෝජනාවක්!

අලුත් දේවල් ඉගෙනගන්න බලාගෙන අධ්‍යයනය කරන්න

අධ්‍යයනය කරන්න ලෑස්ති වෙද්දී මෙහෙම හිතන්න. ‘මොනවාද මං මේකෙන් ඉගෙනගන්න යන්නේ?’ හැබැයි ‘මං මෙන්න මේ දේ විතරයි ඉගෙනගන්න යන්නේ’ කියලා හිතාගෙන අධ්‍යයනය කළොත් යෙහෝවා අලුතෙන් අපිට උගන්නන්න යන දේ අපි මඟහැරෙයි. එහෙමනම් යෙහෝවා උගන්නන දේ හරියට අඳුරගන්නේ කොහොමද?

ප්‍රඥාව ඉල්ලලා යාච්ඤා කරන්න. යෙහෝවා අද ඔයාට උගන්නන්න හදන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න ඔහුගෙන් උදව් ඉල්ලන්න. (යාකො. 1:5) ඔයා දැනටමත් දන්න දේ මත්තේම ඉන්න එපා.—හිතෝ. 3:5, 6.

ඔයාට උගන්නන්න බයිබලේට ඉඩ දෙන්න. “දෙවිගේ වදන් ජීවමානය.” (හෙබ්‍රෙ. 4:12) බයිබලේ ජීවමාන නිසා අපි ඒක කියවන හැමපාරම අලුත් දෙයක් අපිට කියලා දෙන්න ඒකට පුළුවන්. හැබැයි ඒ යෙහෝවා උගන්නන දේ තේරුම්ගන්න අපේ හිතේ ආසාවක් තියෙනවා නම් විතරයි.

යෙහෝවා අපි වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන හැම දෙයක්ම අගය කරන්න. යෙහෝවා අපිව පෝෂණය කරන්න ‘ප්‍රණීත ආහාර සහිත විශාල භෝජන සංග්‍රහයක්’ ලෑස්ති කරලා තියෙනවා. (යෙසා. 25:6) ඒකෙන් ඔයා කැමති ඒවා විතරක් තෝරලා බේරලා කන්න එපා. මොකද ඔයා අධ්‍යයනය කරන්න අකමැති ඒවාවලිනුත් ඔයාට ප්‍රයෝජන ගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න