ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 සැප්තැම්බර් 13 පි.
  • ආගමක් අදහන්නේ නැති අයට එයාලාගේ නිර්මාතෘව අඳුන්නලා දෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආගමක් අදහන්නේ නැති අයට එයාලාගේ නිර්මාතෘව අඳුන්නලා දෙමු
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ආගමක් අදහන්නේ නැති අයට සත්‍යය පණිවිඩය කියන්නේ කොහොමද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අපේ ඉගැන්වීම් කට්ටලය දක්ෂ විදිහට පාවිච්චි කරන්න
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සත්‍යය උගන්වන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සාක්ෂි හොයලා බලන්න
    2021 පිබිදෙව්!
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 සැප්තැම්බර් 13 පි.
සහෝදරියක් ආසියනු කාන්තාවකට සාක්ෂි දරනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ආගමක් අදහන්නේ නැති අයට එයාලාගේ නිර්මාතෘව අඳුන්නලා දෙමු

ආගමක් අදහන්නේ නැති මිනිස්සු අපිට සවන් දෙන එකක් නැහැ කියලා හිතලා එයාලට දේශනා කරන්න ඔයා පස්ස ගහලා තියෙනවාද? ඒත් ආගමක් අදහන්නේ නැති, දෙවි කෙනෙක්ව විශ්වාස නොකරපු හුඟදෙනෙක් සත්‍යයට ඇවිත් තියෙනවා. එයාලට ඕනෙ වුණේ දෙවි කෙනෙක් ඉන්නවා කියන්න සාක්ෂි හොයාගන්න පොඩි උදව්වක් විතරයි.—රෝම 1:20; 10:14.

‘විශ්වාසය නැති අයට වුණත් ඒක ඇති කරගන්න පුළුවන් - ආගමක් අදහන්නේ නැති අය’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

ආගමක් අදහන්නේ නැති අයට දේශනා කරන්න තොමාසෝගේ ආදර්ශය ඔයාට උදව් වෙන්නේ කොහොමද?

ඒක කරන්නේ කොහොමද?

කෙනෙක් කිව්වොත් එයා දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැ කියලා කලබල වෙන්න එපා. එයාගේ හිත නොරිදෙන විදිහට, කාරුණිකව කතා කරන්න. එයා එහෙම හිතන්නේ ඇයි කියලා තේරුම්ගන්න. (2තිමෝ 2:24) එයා කැමති විෂයක් ගැන කතා කරන්න. නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්න හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙන සාක්ෂි ගැන කතා කරන්න එයා කැමතිද? එහෙනම් ඒ වෙනුවෙන්ම හදලා තියෙන ප්‍රකාශන, වීඩියෝ පාවිච්චි කරන්න. ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද’? සහ ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරා ඉගැන්වීම් කට්ටලයට දාලා තියෙන්නේ ඒවා ලේසියෙන්ම හොයාගන්න උදව්වක් විදිහට.

දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති කෙනෙක්ට කතා කරන්න පොඩි බයක් දැනෙනවා නම් අද්දැකීම් තියෙන ප්‍රචාරකයෙක්ගෙන් උදව් ගන්න. සමහරු මුලින් දෙවි කෙනෙක්ව විශ්වාස නොකරන්න ඉඩ තියෙනවා. ඒත් එයාලා සත්‍යය පිළිගන්න කැමති නම් එයාලාගේ හිත්වලට කතා කරන්න ඔයාට උදව් කරන්න යෙහෝවාට පුළුවන්.—ක්‍රියා 13:48.

‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද’ සඟරාව.
‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ සඟරාව
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න