ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජූලි 14 පි.
  • යාළුවෝ තෝරගද්දී මං ගන්නේ කාගේ පැත්තද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යාළුවෝ තෝරගද්දී මං ගන්නේ කාගේ පැත්තද?
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • නෙහෙමියාගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම්
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවිට වෙන් වූ ශුද්ධ සෙනඟක්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන් දෙන ප්‍රීතිය ඔයාට බලකොටුවක් වගේ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මේ අමාරු කාලේ සහෝදරයන්ට සවියක් වෙන්න!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජූලි 14 පි.
නෙහෙමියා ටොබියාට අයිති දේවල් දේවමාලිගාවේ භෝජන ශාලාවකින් එළියට විසි කරනවා.

දේවවචනය නිධානයක්

යාළුවෝ තෝරගද්දී මං ගන්නේ කාගේ පැත්තද?

අම්මොන් සහ මෝවබ් ජාතිකයන් දෙවියන්ගේ සෙනඟට විරුද්ධ වුණ නිසා දෙවියන්ගේ සභාව එක්ක එකතු වෙන්න එයාලට අවසර තිබුණේ නැහැ (නෙහෙ 13:1, 2; it-1-E 95 5¶)

උත්තම පූජක එලියාෂිබ් අම්මොන් ජාතිකයෙක්ට පාවිච්චි කරන්න විශාල භෝජන ශාලාවක් වෙන් කෙරුවා (නෙහෙ 13:4, 5; w13 8/15 4 5-6¶)

යෙහෝවාගේ සතුරෙක් එක්ක එලියාෂිබ් ඇති කරගෙන තිබුණ සැලසුම් නවත්තලා යෙහෝවාට පක්ෂයි කියලා නෙහෙමියා පෙන්නුවා (නෙහෙ 13:7-9)

යෙහෝවාට ආදරේ නැති අයව අපි යාළුවෝ කරගත්තොත් අපි යෙහෝවාගේ යාළුවෝ කියලා පෙන්නන්න පුළුවන්ද?—w96 3/15 16 6¶.

මේ ගැන හිතන්න. ‘මං තෝරගන්න යාළුවන් ගැන යෙහෝවාට කොහොම හිතෙනවා ඇද්ද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න