ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මාර්තු 14 පි.
  • හැම වෙලේම යෙහෝවා දෙවියන් මත රඳලා ඉන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැම වෙලේම යෙහෝවා දෙවියන් මත රඳලා ඉන්න
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබට මතකද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “ඔබේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න”
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ජීවිත කාලේ පුරාම” එයා යෙහෝවාට ළැදි වෙලා හිටියා
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • “ඔබ කරන දේවලට දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා”
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මාර්තු 14 පි.

දේවවචනය නිධානයක්

හැම වෙලේම යෙහෝවා දෙවියන් මත රඳලා ඉන්න

ලොකු හමුදාවක් පරද්දන්න ආසා යෙහෝවා මත රඳලා හිටියා (2ලේක 14:9-12; w21.03 5 12¶)

ඒත් පස්සේ පොඩි හමුදාවක් පරද්දන්න ආසා උදව් ගත්තේ සිරියානුවන්ගෙන් (2ලේක 16:1-3; w21.03 5 13¶)

ආසා තමන්ගෙන් දිගටම උදව් ඉල්ලුවේ නැති එක ගැන යෙහෝවා පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ (2ලේක 16:7-9)

පින්තූරවල අදහස: 1. තරුණයෙක් බව්තීස්ම වෙනවා. 2. ඒ තරුණයා ටීවී එක ඉස්සරහා ඉඳගෙන බලන්නේ මොන වැඩසටහනද කියලා තීරණය කරනවා.

ජීවිතේ බැරෑරුම් තීරණ ගද්දී අපි යෙහෝවා මත රඳලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් අනිත් තීරණ ගද්දිත් අපි ඒ දේම කරනවාද? අපි තියන අඩියක් අඩියක් ගාණේ යෙහෝවාව සිහි කරන එක හරිම වැදගත්.—හිතෝ 3:5, 6; w21.03 6 14¶.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න