ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 සැප්තැම්බර් 15 පි.
  • ආදරේ කරන කෙනාව ආයේ දකින තුරු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආදරේ කරන කෙනාව ආයේ දකින තුරු
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • වියෝදුකට සහනයක්!
    තවත් ලිපි
  • යේසුස්ගේ දේහය ඔතන්න පාවිච්චි කළේ ටියුරින් නගරයේ තියෙන සළුවද?
    බයිබලයෙන් උත්තර
  • මළවුන් නැවත නැඟිටුවනු ලබන බව ඔබට කොතරම් විශ්වාසද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුව ඔබට බලපාන ආකාරය
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 සැප්තැම්බර් 15 පි.
අම්මා කෙනෙක් පාරාදීසයේදී නැවත නැගිටලා එන එයාගේ දුවව තුරුල් කරගන්නවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ආදරේ කරන කෙනාව ආයේ දකින තුරු

පව්කාරකමයි, මරණයයි හරියට අපිව වෙළාගත්ත අඳුරු වලාකුළක් වගේ. අපි වටේ එතිලා තියෙන දැලක් වගේ. (යෙසා 25:7, 8) අද අපි හැමෝම කෙඳිරිගාන්නේ, වේදනා විඳින්නේ ඒ නිසයි. (රෝම 8:22) ඇත්තටම අපි ආදරේ කරන කෙනෙක් මැරුණාම අපිට තියෙන එකම සහනය නැවත නැඟිටීම ගැන තියෙන බලාපොරොත්තුවයි. එයාව ආයේ දකින දවස එන කල් වියෝදුක දරාගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? දෙවියන්ගේ වචනය අපිට සැනසිල්ලක්.

‘වියෝදුකට සහනයක්!’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඩැනියෙල්, මසහිරෝ සහ යොෂිමි අද්දැක්කේ මොන වගේ වේදනාවක්ද?

  • යෝජනා 5 එයාලට උදව් වුණේ කොහොමද?

  • අපිට නියම සැනසිල්ල දෙන්න පුළුවන් එකම කෙනා කවුද?—2කොරි 1:3, 4

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න