ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 සැප්තැම්බර් 8 පි.
  • ඔයාත් ආසා වගේ ධෛර්යවන්ත කෙනෙක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාත් ආසා වගේ ධෛර්යවන්ත කෙනෙක්ද?
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “ජීවිත කාලේ පුරාම” එයා යෙහෝවාට ළැදි වෙලා හිටියා
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • “ඔබ කරන දේවලට දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා”
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සාමකාමී කාලය ඥානවන්තව පාවිච්චි කරන්න
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මුළු හදවතින්ම යෙහෝවා දෙවිට සේවය කරන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 සැප්තැම්බර් 8 පි.

දේවවචනය නිධානයක්

ඔයාත් ආසා වගේ ධෛර්යවන්ත කෙනෙක්ද?

ආසා සැබෑ නමස්කාරය රැකගන්න ගොඩක් මහන්සි වුණා (1රාජා 15:11, 12; w12 8/15 8 4¶)

දෙවියන් එක්ක තියෙන බැඳීම පවුල් බැඳීම්වලට වඩා ලොකුයි කියලා එයා බය නැතුව පෙන්නුවා (1රාජා 15:13; w17.03 19 7¶)

එයා අතින් වැරදි වුණත් එයා කරපු හොඳ දේවල් ඊට වඩා වැඩියි (1රාජා 15:14, 23; it-1-E 184-185)

පුතෙක් සූට්කේස් එකත් අරගෙන ගෙදරින් යනවා. අඬමින් ඉන්න අම්මවත් දුවවත් තාත්තා බදාගෙන ඉන්නවා.

මේ ගැන හිතන්න. ‘සැබෑ නමස්කාරය වෙනුවෙන් මට උද්‍යෝගයක් තියෙනවා කියලා මං වැඩ කරන විදිහෙන් පේනවාද? යෙහෝවාව ප්‍රතික්ෂේප කරන්නේ පවුලේ කෙනෙක් වුණත් ඒ වගේ අයව ආශ්‍රය කරන එක මම නතර කරනවාද?’—2යොහ 9, 10.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න