ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මැයි 16 පි.
  • මේ කාලේ සිද්ධ වෙන දෙයක් ගැන කියන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ කාලේ සිද්ධ වෙන දෙයක් ගැන කියන්න
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • උනන්දුව පුබුදුවාලීම සඳහා වත්මන් සිදුවීම් යොදාගන්න
    2000 අපගේ රාජ්‍ය සේවාව
  • සේවයේ දක්ෂ වීමට - එක් එක් කෙනාට ගැළපෙන විදිහට කතා කරන්න
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • නිරතුරුව වෙනස් වන ලොවක දේශනා කිරීම
    2003 අපගේ රාජ්‍ය සේවාව
  • සත්‍යය උගන්වන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මැයි 16 පි.
සේවේ යන්න කලින් සහෝදරියක් සූදානම් වෙනවා. එයා අතේ පත්‍රිකාවක් තියාගෙන කොම්පියුටර් එකෙන් ප්‍රවෘත්ති බලනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

මේ කාලේ සිද්ධ වෙන දෙයක් ගැන කියන්න

යේසුස් සේවේ කරද්දී ඒ කාලේ සිද්ධ වුණ දේවල් ගැන කියලා මිනිස්සුන්ට වැදගත් පාඩම් ඉගැන්නුවා. (ලූක් 13:1-5) ඒ දේම කරලා අපේ පණිවිඩේ ගැන උනන්දුවක් මිනිස්සුන්ගේ හිත්වල ඇති කරන්න ඔයාටත් පුළුවන්. උදාහරණෙකට දවසින් දවස ඉහළ යන ජීවන වියදම, කෙළවරක් නැති ස්වාභාවික විපත්, දේශපාලන ගැටුම්, මිනිස්සු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන එක වගේ දෙයක් ගැන කිව්වාට පස්සේ ඔයාට පුළුවන් මෙහෙම අහන්න. “ඔයා හිතනවාද . . . නැති කාලයක් එයි කියලා?” නැත්නම් “ඔයාට හිතෙන විදිහට . . . විසඳුම මොකක්ද?” ඊටපස්සේ ඔයාට පුළුවන් ගැළපෙන බයිබල් පදයක් කියවන්න. එයා පණිවිඩේට උනන්දුයි නම් ඉගැන්වීම් කට්ටලයේ තියෙන ප්‍රකාශනයක් ගැන හරි වීඩියෝ එකක් ගැන හරි එයාට කියන්න. ඒ විදිහට මිනිස්සුන්ගේ හදවත්වලට කතා කරන්න අපි උත්සාහ කරද්දී ‘හැම දෙයක්ම කරන්නේ ශුභාරංචිය වෙනුවෙන්’ කියලා කියන්න අපිටත් පුළුවන්.—1කොරි 9:22, 23.

ඔයාගේ ප්‍රදේශයේ ඉන්න අය මොන වගේ දේවල් ගැන කතා කරන්න කැමති වෙයිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න