ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මාර්තු 14 පි.
  • දුර දිග බලලා වැඩ කරන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දුර දිග බලලා වැඩ කරන්න!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අනතුරක් වෙන්න යද්දී එයා සන්සුන්ව වැඩ කළා
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • කතාබහ හදාගන්න එස්තර්ගෙන් පාඩමක්!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • හිතේ තියෙන හැම දේම යෙහෝවාට කියන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අබීගායිල් හා දාවිත්
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මාර්තු 14 පි.
පින්තූරවල අදහස: 1. අබිගායිල් සේවකයන් එක්ක කෑම අරන් දාවිත් ඉස්සරහාට එනවා. එතකොට දාවිත් තමන් එක්ක ඇවිත් හිටපු ආයුධ ගත්ත පුරුෂයන්ව නවත්තනවා. 2. අබිගායිල් දාවිත් ඉස්සරහා දණින් වැටිලා සමාව ඉල්ලනවා.

දේවවචනය නිධානයක්

දුර දිග බලලා වැඩ කරන්න!

දාවිත් කරපු ඉල්ලීම අහලා නාබල් කේන්ති අරන් බැන්නා (1සාමු 25:7-11; ia 78 10-12¶)

දාවිත් දුර දිග බලන්නේ නැතුව නාබල්ගේ ගෙදර හිටපු හැම පිරිමි කෙනෙක්වම මරන්න ගියා (1සාමු 25:13, 21, 22)

ලේ වරදට අහු වෙන්නේ නැතුව ඉන්න අබිගායිල් දාවිත්ට උදව් කළා (1සාමු 25:25, 26, 32, 33; ia 80 18¶)

මේ ගැන හිතන්න. ‘කේන්ති යද්දී, අධෛර්යය වෙලා ඉද්දී, කඩසාප්පු යද්දී මාත් දුර දිග බලන්නේ නැතුව වැඩ කරනවාද? නැත්නම් දෙයක් කරන්න කලින් දෙපාරක් හිතනවාද?’—හිතෝ 15:28; 22:3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න