ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජනවාරි 5 පි.
  • නිර්මාණවලින් හෙළි වෙන යෙහෝවාගේ ප්‍රඥාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිර්මාණවලින් හෙළි වෙන යෙහෝවාගේ ප්‍රඥාව
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • මීමැසි ලොවේ දක්ෂ ගුවන් නියමුවා
    නිර්මාණයක්ද?
  • තදබදයක් නැතුව ගමන් කරන කුහුඹුවන්
    නිර්මාණයක්ද?
  • ඉදිරියට ඇදී යන හමුදාවක්!
    2003 පිබිදෙව්!
  • කෘමි ලෝකයේ නිපුණ කසළ ශෝධකයෝ
    2002 පිබිදෙව්!
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජනවාරි 5 පි.
පින්තූරවල අදහස: 1. කොළ උස්සන් පේළියට ඇවිදන් යන කුහුඹුවන්. 2. මලක් ළඟ පියාඹන මීමැස්සෙක්.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

නිර්මාණවලින් හෙළි වෙන යෙහෝවාගේ ප්‍රඥාව

අපිට හොඳම දේ මොකක්ද කියලා දන්නේ යෙහෝවා දෙවියන්. ඒකයි අපි ඔහුගේ මඟ පෙන්වීම් පිළිපදින්නේ. (හිතෝ 16:3, 9) ඒත් අපි හරියි කියලා හිතන දේට වඩා වෙනස් දෙයක් ඔහු කියද්දී ඒක පිළිගන්න ලේසි වෙන එකක් නැහැ. ඒ නිසා ඔහුගේ නිර්මාණ ගැන හොඳට හිතමු. ප්‍රඥාවන්තම මඟ පෙන්වීම් දෙන්න පුළුවන් ඔහුටයි කියන විශ්වාසය ඒකෙන් තව වැඩි වෙයි.—හිතෝ 30:24, 25; රෝම 1:20.

‘නිර්මාණයක්ද? තදබදයක් නැතුව ගමන් කරන කුහුඹුවන්’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • හුඟක් කුහුඹුවන්ගේ දවස ගෙවෙන්නේ කොහොමද?

  • තදබදයක් ඇති වෙන එක උන් වළක්වගන්නේ කොහොමද?

  • කුහුඹුවන් තැනින් තැනට ගමන් කරන විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

‘නිර්මාණයක්ද? මීමැසි ලොවේ දක්ෂ ගුවන් නියමුවා’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ගුවන් යානයක් කුඩා වෙන තරමට තියෙන අභියෝගය මොකක්ද?

  • තද හුළං මැද වුණත් බම්බල්බී කිසිම ප්‍රශ්නයක් නැතුව පියාඹන්නේ කොහොමද?

  • බම්බල්බීට තියෙන අපූරු හැකියාව පාවිච්චි කරලා මිනිස්සු කරන්න හදන්නේ මොනවාද?

යෙහෝවාගේ ප්‍රඥාව පේන මොන වගේ නිර්මාණද ඔයා ඉන්න පැත්තේ තියෙන්නේ?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න