ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 12 පි.
  • යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව සංවිධානය කරනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව සංවිධානය කරනවා
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • 15 ශුද්ධ කූඩාරම, නික්මයාම 26 බලන්න
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • වෙනසක් කරන්න එක පුද්ගලයෙක්ට පුළුවන්ද?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්වන්නේ කොහොමද?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔයාගේ වැරදිවලින් ඔයා ඉගෙනගන්නවාද?
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 12 පි.

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව සංවිධානය කරනවා

[‘ගණන් කතාව පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

ඊශ්‍රායෙල්වරුන් කූඩාරම් ගහද්දී එක කඳවුරක ගෝත්‍ර තුනක අය කූඩාරම් ගැහුවා (ගණන් 1:52, 53; w94 12/1 9 4¶)

ඒ කඳවුරුවල ලක්ෂ 30ක් හරි ඊට වැඩි ගාණක් හරි හිටියා (ගණන් 2:32, 33; it-1-E 397 4¶)

යෙහෝවා දෙවියන් කැමති ඊශ්‍රායෙල්වරුන් වගේ අපිත් හොඳින් සංවිධානය වෙලා ඔහුට නමස්කාර කරනවා දකින්නයි.—1කොරි 14:33, 40.

ඉහළ ඉඳලා බලද්දී ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුර පේන විදිහ. මැද තියෙන්නේ ශුද්ධ කූඩාරමයි. ඒකට කිට්ටුවෙන්ම නැඟෙනහිරෙන් ආරොන්, දකුණෙන් කෝහාත්වරු, බස්නාහිරෙන් ගේර්ෂොන්වරු, උතුරෙන් මෙරාරීවරු හිටියා. ඒ අය ලෙවී ගෝත්‍රයේ අයයි. ඉතුරු ගෝත්‍ර 12 හිටියේ ඈතින්. නැඟෙනහිරෙන් හිටියේ ඉසකාර්, යූදා සහ සෙබ්‍යූලන්. දකුණෙන් හිටියේ ගාද්, රූබෙන් සහ සිමියොන්. බස්නාහිරෙන් හිටියේ බෙන්ජමින්, එෆ්‍රායිම් සහ මනස්සේ. උතුරෙන් හිටියේ නෆ්තලී, දාන් සහ ආෂෙර්.

මේ ගැන හිතන්න. ‘යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා කියලා පෙන්වන්න මට පුළුවන් කොහොමද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න