ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජනවාරි 5 පි.
  • කනස්සලු වෙන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කනස්සලු වෙන්න එපා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබට මතකද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න”
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙමාපියන් දෙවියන්ට සේවය නොකෙරුවත් ඔයාට පුළුවන්!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යේසුස් මිනිසුන්ට ආදරේ කළා
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජනවාරි 5 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

කනස්සලු වෙන්න එපා

කුරුල්ලෙක්; මල්

මේ දුෂ්ට ලෝකයේ ජීවත් වෙද්දී අපිට කනස්සල්ලට හේතු වෙන දේවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි කන්ද උඩ දේශනයේදී යේසුස් කිව්වා ‘ඔබේ ජීවිත ගැන තවදුරටත් කනස්සලු නොවන්න’ කියලා. (මතෙ 6:25) ඔහු ඒකෙන් අදහස් කළේ කිසිම දෙයක් ගැන ඕනෑවට වඩා කනස්සලු වෙන්න එපා කියලයි. (ගීතා 13:2) එහෙම කිව්වේ ඇයි? එදිනෙදා අවශ්‍යතා ගැන වුණත් අනවශ්‍ය විදිහට කනස්සලු වුණොත් රාජ්‍යයට මුල් තැන දෙන්න අපිට බැරි වෙන නිසයි. (මතෙ 6:33) කනස්සලු නොවී ඉන්න අපිට උදව් වෙන තවත් දේවල් යේසුස් කිව්වා.

  • මතෙ 6:26—කුරුල්ලන් දිහා බලලා අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w16.07 9-10 11-13¶)

  • මතෙ 6:27—අනවශ්‍ය විදිහට කනස්සලු වෙද්දී කාලයත්, ශක්තියත් නාස්ති වෙනවා කියන්නේ ඇයි? (w05 11/1 22 5¶)

  • මතෙ 6:28-30—තණබිම්වල වැවෙන ලිලී මල්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w16.07 10-11 15-16¶)

  • මතෙ 6:31, 32—ක්‍රිස්තියානීන් වෙනත් ජාතීන්ට වඩා වෙනස් වෙන්නේ කොහොමද? (w16.07 11 17¶)

තවදුරටත් කනස්සලු වෙන්න එපා කියන උපදෙස මට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න