ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/15 4 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2015 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2015 අපගේ රාජ්‍ය සේවාව
km 10/15 4 පි.

අත්හදා බැලීමට යෝජනා

‘මුරටැඹ’ නොවැම්බර් 1

“යුද්ධයක් ඇති වෙද්දී දෙපැත්තෙම අය හිතනවා දෙවියන් තමන්ගේ පැත්තට උදව් කරයි කියලා. දෙවියන් යුද්ධවලට උදව් කරයි කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අතීතයේදී දෙවියන් යුද්ධවලට අනුමැතිය දුන්නේ ඇයි කියලත් ඔහු ළඟදීම හැම යුද්ධයක්ම නැති කරනවා කියලත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.” ගීතාවලිය 46:9 කියවලා සඟරාව දෙන්න.

‘පිබිදෙව්!’ නොවැම්බර්

“අද සමහර ආගම්වලින් නොමඟ යවන දේවල් උගන්වන හින්දා හුඟක් අය ඉන්නේ ඒ ගැන කලකිරිලා. මෙහෙම ගියොත් ආගම්වලට මොනවා වෙයිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අසත්‍ය උගන්වන ආගම්වලින් අද මිනිසුන් අයින් වෙන එක ගැන විතරක් නෙවෙයි ඒවා විනාශ වෙනවා කියලත් බයිබලයේ කියනවා. එළිදරව් පොතේ කියලා තියෙන ඒ අනාවැකිය ගැන මේ සඟරාවේ විස්තර කරනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න