ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 58-59 පි.
  • 5වෙනි කොටසට හැඳින්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 5වෙනි කොටසට හැඳින්වීම
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • “ස්වර්ග ශස්‍යයෙන්” ප්‍රයෝජන ගැනීම
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 11වෙනි කොටසට හැඳින්වීම
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • 4වෙනි කොටසට හැඳින්වීම
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යෙහෝවා දෙවියන්ට වුණු පොරොන්දුව
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 58-59 පි.
ඊශ්‍රායෙල්වරු මන්නා එකතු කරනවා

5වෙනි කොටසට හැඳින්වීම

රතු මුහුද මැදින් ඇවිත් මාස දෙකකට පස්සේ ඊශ්‍රායෙල්වරු සීනයි කන්ද ළඟට ආවා. එතනදී තමයි යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව තමන්ට අයිති සෙනඟ හැටියට තෝරගන්නවා කියලා ගිවිසුමක් ඇති කරගත්තේ. ඔහු එයාලව ආරක්ෂා කරලා ඕනෙ කරන හැම දේම දීලා බලාගත්තා. කෑමට මන්නා දුන්නා, එයාලාගේ ඇඳුම් දිරුවේ නැහැ, ආරක්ෂිත තැනක ජීවත් වෙන්න ලැබුණා. යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට නීතිය, ශුද්ධ කූඩාරම, පූජකයන් දුන්නේ ඇයි කියලා දරුවාට කියලා දෙන්න. පොරොන්දු ඉටු කරන එක, නිහතමානී වෙන එක, හැම වෙලේම දෙවියන්ට ළැදිව ඉන්න එක කොච්චර වටිනවාද කියලා පෙන්නන්න.

වටින පාඩම්

  • යෙහෝවාට පොරොන්දුවක් වුණොත් ඒක ඉටු කරන්න

  • උඩඟුකම, තමන් ගැන විතරක් හිතන එක, අකීකරුකම හරිම භයානකයි

  • යෙහෝවා ඊශ්‍රායෙල්වරුන් ගැන ඉවසුවා. අකීකරු වුණු වෙලාවලදීත් එයාලව රැකබලා ගත්තා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න