ගීතිකා අංක 28
අලුත් ගීයක්
1. ගී-යක් ග-යන්-න යෙ-හෝ-වා දෙව්-ට ප්ර-ශං-සා
න-ව ගී-යක් ග-යන් දෙව්-ට ප්ර-ශං-සා වේ
දෙව් අ-තී-ත-යේ ක-ළ ක්රි-යා ප-ව-සන්-න
ප්රී-ති-යෙන් කි-ය-මු යුක්-ති-ය දෙ-වි-ගේ
(අනුපදය)
ග-යන්-න
න-ව ගී-යක් තු-ටින්
යෙ-හෝ-වා
අ-පේ ර-ජි-ඳා-ණෝ
2. දෙව් අ-පේ ර-ජයි හ-ඬ ගා සැ-ම-ට කි-යන්
නා-මෙ-ට ඔ-හු-ගේ ගෞ-ර-වේ දෙන් සැ-ම
දෙව් හ-මු-වේ ගී ග-යා ප්ර-ශං-සා ක-රන්-න
එක් වී ම-හ හ-ඬින් වී-ණා න-ළා ව-යා
(අනුපදය)
ග-යන්-න
න-ව ගී-යක් තු-ටින්
යෙ-හෝ-වා
අ-පේ ර-ජි-ඳා-ණෝ
3. සා-ග-රේ සැ-ම දෙව්-ට ප්ර-ශං-සා ක-රන්-න
භූ-මි-යත් හ-ඬ ගා ග-යන් දෙව් ප්ර-ශං-සා
ප්රී-ති-මත් හ-ඬින් ගං-ඟා-වෝ අත්-පො-ළ-සන් දෙයි
හෙල් හා ක-ඳු-වැ-ටි දෙව් ප්ර-ශං-සා ක-රයි
(අනුපදය)
ග-යන්-න
න-ව ගී-යක් තු-ටින්
යෙ-හෝ-වා
අ-පේ ර-ජි-ඳා-ණෝ
(ගීතා. 96:1; 149:1; යෙසා. 42:10 බලන්න.)