ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 84
  • “මා කැමතියි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මා කැමතියි”
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • “මා කැමතියි”
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවි සමඟ පා නඟන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවි සමඟ පා නඟන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • මවුපියන් නැති දරුවන්වද වැන්දඹු ස්ත්‍රීන්වද ඔවුන්ගේ විපත්තියේදී බලාගන්න
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 84

ගීතිකා අංක 84

“මා කැමතියි”

(ලූක් 5:13)

1. දෙව් පුත්-ගේ ප්‍රේ-මේ පෙ-නු-ණි

ස්වර්-ගෙන් මෙ-හි පැ-මි-ණි දා

කි-යා දුන්-නා ඔ-හු දෙව්-ගේ සත්-ය-තා

ලො-වේ සෑ-ම ද-නා-ට-ම

ස-න-සා පී-ඩි-ත ද-නා

ගෙ-න දුන්-නා ස-හ-න-ය

පැ-ව-රු-ම ඉ-ටු ක-ළේ-ය

මා කැ-ම-තියි කි-යා කි-ය-මින්

2. පෙන්-වා දෙයි මාර්-ග-ය දෙ-වි

විශ්-වා-ස දා-ස-යා තු-ළින්

ක-ර-මු සේ-ව-ය ඔ-වුන් හා තු-ටින්

ග-ල-වන්-න මුර්-දු ද-නා

අ-ස-ර-ණ ද-නන්-හ-ට

ප්‍රේ-ම-ය පෙන්-ව-මු අ-පි

අ-යැ-දි-න වි-ට ස-හ-නේ

මා කැ-ම-තියි කි-යා කි-ය-මින්

(යොහ. 18:37; එෆී. 3:19; ෆිලි. 2:7 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න