ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/08 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2008 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මුහුදේ අග්නි මාණික්‍යය
    2008 පිබිදෙව්!
  • කොරියාවේ පෙරළිය සියැසින් දුටු කෙනෙක්
    2008 පිබිදෙව්!
  • එහි වර්ධනය මම දැක්කා
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කෘමි ලෝකයේ මහ හපනෙක්
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2008 පිබිදෙව්!
g 12/08 1-2 පි.

පටුන

2008 දෙසැම්බර්

අපි මෙහි ජීවත් වන්නේ ඇයි?

බොහෝ කාලයක සිට මිනිසුන් දැනගැනීමට ආශාවෙන් සිටින ප්‍රශ්න තිබෙනවා. ඒවා නම් ‘අප ආවේ කොහෙන්ද?’‘අප මෙහි සිටින්නේ ඇයි?’‘අනාගතයේදී අපට කුමක් සිදු වෙයිද?’මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සොයා බලන්න.

3 ඇයි අපි ජීවත් වෙන්නේ?

5 පිළිතුරක් සොයාගත හැක්කේ කොහෙන්ද?

6 ජීවිතයේ අරමුණ

16 ගලින් නිම වූ සිත්තම්

18 නිර්මාණයක්ද?

කෘමි ලෝකයේ මහ හපනෙක්

19 යෞවන අය අසති

මිතුරන්ගේ වැරදි හෙළි කරන එක හරිද?

22 මුළා කරවන වෙළඳ දැන්වීම්

23 මුහුදේ අග්නි මාණික්‍යය

26 හිරු උදා නොවන කාලයක්

28 අපගේ පාඨකයන්ගෙන්

29 දස දෙසින්

30 වර්ෂ 2008 පිබිදෙව්! සඟරාවල පළ වූ ලිපි

31 දැනුම මිනුම

32 ‘පැරණි පොතකින්’ සුවයක්

යේසුස්ගේ උපත සිදු වුණේ කවදාද? 10

යේසුස් උපත ලැබුවේ දෙසැම්බර් මාසයේදීද? එය දැනගැනීම වැදගත්ද?

කොරියාවේ පෙරළිය සියැසින් දුටු කෙනෙක් 12

කොරියාවේ ඇති වූ දරුණු යුද්ධ දෙකකට මුහුණ දුන් එක් තැනැත්තෙකුගේ අද්දැකීමක් සහ තවමත් කොරියාවේ වෙසෙන යෞවනයන් මුහුණ දෙන තත්වය ගැන මෙහි සඳහන් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න