යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න
මෙෆිබොෂෙත්
මේ ක්‍රියාකාරකමෙන් යෙහෝවාගේ හොඳ යාළුවෙක් වුණ මෙෆිබොෂෙත් ගැන දැනගන්න.
දෙමාපියෙනි, දරුවන් එක්ක 2 සාමුවෙල් 19:28-30 කියවලා සාකච්ඡා කරන්න.
මේ ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කරගන්න.
පළවෙනි පිටුවේ තියෙන චරිත කපාගන්න. ඊටපස්සේ විස්තර කරලා තියෙන විදිහට දෙවෙනි පිටුවේ අදාළ තැනින් ඒවා අලවන්න. එකතු වෙලා ඒ වැඩේ කරන ගමන් වීඩියෝ එකේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න. මේ වීඩියෝ මාලාවේ කලින් වීඩියෝවල ක්‍රියාකාරකම් තියෙනවා නම් ඒවාත් එකතු කරලා පොතක් හදන්න.