ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 143 පි.
  • විපතේදී පෙන්වූ ආදරය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විපතේදී පෙන්වූ ආදරය
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 143 පි.
ඉන්දුනීසියාවේ ස්වාභාවික විපතකින් හානියට පත් වුණු ගොඩනැඟිලි

ඉන්දුනීසියාව

විපතේදී පෙන්වූ ආදරය

භූමිකම්පා, සුනාමි සහ ගිනි කඳු පිපිරීම් ඉන්දුනීසියාවේ නිතරම ඇති වෙනවා. ඒ වගේ විපතක් ඇති වුණාම සාක්ෂිකරුවන් ඉක්මනින්ම අනිත් අයට උදව් කරන්න පියවර ගන්නවා. විශේෂයෙන්ම සහෝදර සහෝදරියන් ගැන ඔවුන් හොයලා බලනවා. 2005දී ඇති වුණ දරුණු භූමිකම්පාවකින් නියාස් දූපතේ ලොකුම නගරය වන ගූනුංසිටලි මුළුමනින්ම වගේ විනාශ වුණා. ඒ ළඟම තියෙන දූපත්වල හිටපු සහෝදරයන් සහ ශාඛා කාර්යාලයෙන් ඉක්මනින්ම ඒ නගරයට සහනාධාර එව්වා. ඒ වගේම ඒ ප්‍රදේශයේ චාරිකා සේවක සහ ශාඛා කාර්යාල නියෝජිතයෙක් ඇවිත් විපතට පත් වුණ සහෝදරයන්ව දිරිගැන්නුවා. නියාස්වල ඉන්න වැඩිමහල්ලෙක් වන යුනිමන් හරෙෆ ඒ ගැන කිව්වේ මෙහෙමයි. “මිනිස්සු පුදුම විදිහට බය වෙලා හිටියේ. හැබැයි සහෝදරයෝ ඉක්මනින්ම අපි ගැන හොයලා බලලා උදව් කරපු නිසා අපි තනි වෙලා නෑ කියලා අපිට දැනුණා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න