ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb14 2-3 පි.
  • 2014 වාර්ෂික පදය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2014 වාර්ෂික පදය
  • 2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • දෙවිගේ රාජ්‍යය මිනිසුන්ගේ සිත්වල තිබෙන දෙයක්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යයේ පාලනය සියවස සපුරයි!
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්ගේ දේවසේවයට කලින් සිද්ධීන්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • දේවරාජ්‍යය පාලනය කරයි
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
තව තොරතුරු
2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb14 2-3 පි.
[2, 3වන පිටුවල මුළු පිටුවේම පින්තූරය]

2014 වාර්ෂික පදය

“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”—මතෙව් 6:10

මීට අවුරුදු 100කට කලින් යෙහෝවා දෙවි, යේසුස්ව ස්වර්ගයේ රජ හැටියට පත් කළා. එදා සිට දෙවිගේ සේවකයන් දේවරාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද ගැන මහත් උනන්දුවෙන් අන් අයට ප්‍රකාශ කරනවා. යේසුස්ගේ පාලනය යටතේ මේ පොළොව පාරාදීසයක් වන හැටි මදක් සිතා බලන්න. ඒ කාලයේදී හැමෝම එකිනෙකාට ප්‍රේම කරනවා. තවදුරටත් අපරාධ, අසනීප, දුක් වේදනා සහ මරණය අද්දකින්න සිදු වන්නෙත් නැහැ.

ඉතාමත් ළඟදී ඒ හැම දෙයක්ම සැබෑ වන බව ස්ථිරයි. දෙවිගේ ආණ්ඩුව මේ පොළොව පාලනය කරන කාලයේදී දෙවි අරමුණු කර තිබෙන සෑම දෙයක්ම ඉටු වෙයි. ඒ නිසා දෙවිගේ රාජ්‍යය පැමිණේවා කියා යාච්ඤා කරන්න. ඒ ගැන අනිත් අයටත් කියන්න. ඒ ආණ්ඩුවෙන් ඔබට ලැබෙන ආශීර්වාද ගැන නිතරම සිතන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න