ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 ජනවාරි 32 පි.
  • චිත්‍ර ඇඳලා මතක තියාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • චිත්‍ර ඇඳලා මතක තියාගන්න
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • යෙහෝවාට තව තව ළං වෙන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මතකය අමතක නොවීමට නම් . . .
    2009 පිබිදෙව්!
  • ‘ඔහු උපමාවක් භාවිත නොකර ඔවුන්ට කතා කළේ නැහැ’
    “මගේ අනුගාමිකයෙක් වෙන්න”
  • බයිබල් සිද්ධි හිතින් මවාගන්න
    2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 ජනවාරි 32 පි.

අධ්‍යයනයට යෝජනාවක්!

චිත්‍ර ඇඳලා මතක තියාගන්න

ගොඩක් වෙලාවට අපි අධ්‍යයනය කරන දේවල් මතක තියාගන්න එක ලේසි නැහැ. ඒත් යේසුස් උගන්නපු දේවල් නම් ලේසියෙන්ම මතකෙට එනවා. මොකද ඔහු උගන්නද්දී අපේ හිතේ චිත්‍රයක් මැවෙන විදිහේ උදාහරණ පාවිච්චි කළා. ඉතින් ඔයාටත් පුළුවන් අධ්‍යයනය කරද්දී ඒ වගේම දෙයක් කරන්න. ඔයා අධ්‍යයනය කරන දේවලුත් හිතින් මවාගත්තොත් ඒවා හොඳට මතක හිටියි. ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි අධ්‍යයනය කරන දේවල් චිත්‍රවලට පෙරළන එක.

දෙයක් ඉගෙනගද්දී ඒක චිත්‍රවලට පෙරළන එක ඉගෙනගන්න දේවල් හොඳට මතක තියාගන්න උදව්වක්. චිත්‍ර අඳිද්දී වචන විතරක් නෙවෙයි ප්‍රධාන අදහස මතක තියාගන්නත් පුළුවන් වෙනවා. ඒ චිත්‍ර කලාකරුවෙක් අඳින විදිහේ චිත්‍ර වෙන්න ඕනෙ නැහැ. ඒවා කටුවට අඳින, සරල ඒවා. මේ ක්‍රමය විශේෂයෙන්ම වැඩිහිටි අයට උදව් වෙනවා දේවල් මතක තියාගන්න.

ඊළඟ සැරේ ඔයා අධ්‍යයනය කරද්දී ඉගෙනගන්න දේවල් චිත්‍ර කීපයකට හරි පෙරළන්න උත්සාහ කරන්න. ඔයාට කොච්චර මතක හිටිනවාද කියලා තේරෙද්දී ඔයාටම පුදුම හිතෙයි!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න