ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 දෙසැම්බර් 32 පි.
  • යෙහෝවාට ළැදි අය පොරොන්දු රකිනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවාට ළැදි අය පොරොන්දු රකිනවා
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • පොරොන්දු වුණොත් එය ඉටු කරන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවියන්ට වුණු පොරොන්දුව කඩ කරන්න එයාලා හිතුවෙවත් නැහැ
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • විශ්වාසවන්ත අයට දෙවිගේ අනුමැතිය ලැබෙයි
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 දෙසැම්බර් 32 පි.

අධ්‍යයනයට දෙයක්!

යෙහෝවාට ළැදි අය පොරොන්දු රකිනවා

විනිශ්චයකරුවෝ 11:30-40 කියවලා යෙප්තායි, එයාගේ දුවයි පොරොන්දු ඉටු කරපු විදිහ ගැන බලන්න.

අවට පද ගැන හිතන්න. දෙවියන්ට වෙන පොරොන්දු රකින එක ගැන විශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරුට හැඟුණේ කොහොමද? (ගණන්. 30:2) යෙහෝවාව විශ්වාස කරනවා කියලා යෙප්තායි, එයාගේ දුවයි පෙන්නුවේ කොහොමද?—විනි. 11:9-11, 19-24, 36.

ගැඹුරට හාරන්න. යෙප්තා වුණ පොරොන්දුව මොකක්ද? ඒ පොරොන්දුව දෙද්දී එයාගේ මනසේ තිබ්බේ මොකක්ද? (w16.04 7 12¶) ඒ පොරොන්දුව ඉටු කරන්න යෙප්තායි, එයාගේ දුවයි කරපු කැප කිරීම් මොනවාද? (w16.04 7-8 14-16¶) අද ඉන්න ක්‍රිස්තියානීන් දෙන පොරොන්දු මොනවාද?—w17.04 5-8 10-19¶.

පාඩම් අඳුරගන්න. ඔයාගෙන්ම මෙහෙම අහගන්න.

  • ‘කැප වෙද්දී මං වුණ පොරොන්දුව රකින්න මට පුළුවන් කොහොමද?’ (w20.03 13 20¶)

  • ‘යෙහෝවාට තව වැඩියෙන් සේවේ කරන්න මට කරන්න පුළුවන් මොන වගේ කැප කිරීම්ද?’

  • ‘විවාහ වෙලා ඉන්න කෙනාට මං වුණ පොරොන්දුව රකින්න මට උදව් වෙන්නේ මොනවාද?’ (මතෙ. 19:5, 6; එෆී. 5:28-33)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න