ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 සැප්තැම්බර් 1-32 පි.
  • පාඩම් කලාපය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඩම් කලාපය
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 සැප්තැම්බර් 1-32 පි.
පොළොවට ඉහළින් තියෙන සිංහාසනයක යේසුස් ඉඳන් ඉන්නවා. ඔහු කණ්ඩායම් දෙකකට අයිති අය දිහා බලාගෙන ඉන්නවා. පින්තූරවල අදහස: සහෝදර සහෝදරියන් යෙහෝවාට නමස්කාර කරනවා. 1. සහෝදරියක් ටැබ් එකකුත් අතේ තියාගෙන අහස දිහා බලන් ඉන්නවා. 2. යුවළක් බයිබලේ කියවනවා. 3. සහෝදර සහෝදරියන් සංවිධානයේ ඉදි කිරීම් වැඩවලට හවුල් වෙනවා. 4. හිරේ ඉන්න සහෝදරයෙක් යාච්ඤා කරනවා. 5. වයසක සහෝදරියක් රැස්වීමේදී අදහස් දෙනවා. 6. ඉස්පිරිතාලේ ඇඳක ඉන්න සහෝදරියක් නර්ස් කෙනෙක්ට පත්‍රිකාවක් දෙනවා. 7. තාත්තා කෙනෙක් පවුලේ අය එක්ක පාඩම කරනවා. පින්තූරවල අදහස: පිරිමි අය සහ ගෑනු අය බයිබල් ප්‍රතිපත්තිවලට එකඟ නැති විදිහට හැසිරෙනවා. 1. සූදුපොළක ඉඳන් කෙනෙක් යාච්ඤා කරනවා. 2. පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක්ට ගහනවා. 3. කේන්තියෙන් ඉන්න අරගලකරුවන්. 4. ආයුධයක් තියෙන කෙනෙක් කාන්තාවක් පස්සෙන් යනවා. 5. පූජකයෙක් සෙබළුන් වෙනුවෙන් යාච්ඤා කරනවා. 6. කාන්තාවක් මත්ද්‍රව්‍ය ගන්නවා.

පාඩම් කලාපය

2024 සැප්තැම්බර්

පාඩම් ලිපි: 2024 නොවැම්බර් 11–දෙසැම්බර් 8

© 2024 Watch Tower Bible and Tract Society of Pennsylvania

මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.

බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න