ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 දෙසැම්බර් 1-32 පි.
  • පාඩම් කලාපය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඩම් කලාපය
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 දෙසැම්බර් 1-32 පි.
යෞවනයෙක් සහ යෞවනියක් අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න ඉගෙනගන්නවා. යෞවනිය බයිබලෙත් අතේ තියාගෙන ගැඹුරින් කල්පනා කරනවා. යෞවනයා සේවේ යනවා. පින්තූරවල අදහස: අවබෝධයෙන් වැඩ කරන යෞවන සහෝදර සහෝදරියන් සේවයේ විවිධ අංගවල හවුල් වෙනවා. 1. යෞවනියක් බෙතෙල් කෑම කාමරේ මේසයක් ලෑස්ති කරනවා. 2. සහෝදරියන් දෙන්නෙක් සේවේදී කාන්තාවකට බයිබල් පදයක් පෙන්නනවා. 3. සහෝදරියක් මහලු සහෝදරියක් එක්ක පොදු සේවය කරනවා. 4. සහෝදරයෙක් මහලු සහෝදරයෙක්ට ටැබ් එක පාවිච්චි කරන්න කියලා දෙනවා. 5. සහෝදරයෙක් රැස්වීමකදී බයිබල් කියවීමක් කරනවා. 6. සහෝදරයෙක් සංවිධානයේ ඉදි කිරීමේ ව්‍යාපෘතියකට හවුල් වෙනවා.

පාඩම් කලාපය

2023 දෙසැම්බර්

පාඩම් ලිපි: 2024 පෙබරවාරි 5–මාර්තු 3

© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania

මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.

බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.

කවරයේ පින්තූරය:

බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්ත නිසා හුඟක් යෞවන යෞවනියන්ට අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න පුළුවන් වෙලා තියෙනවා (පාඩම් ලිපිය 52, 21 ඡේදය සහ පාඩම් ලිපිය 53, 19-20 ඡේද බලන්න)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න