පාඩම් කලාපය
2023 අගෝස්තු
පාඩම් ලිපි: 2023 ඔක්තෝබර් 9–නොවැම්බර් 5
© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
යෙහෝවා දෙවියන් දේවදූතයෙක්ව එවලා සිංහයන්ගේ කටවල් වැහුවා. එහෙම කරලා ඔහු දානියෙල්ගේ ළැදිකමට ආශීර්වාද කළා (පාඩම් ලිපිය 33, 11 ඡේදය බලන්න)