පාඩම් කලාපය
2023 ජූලි
පාඩම් ලිපි: 2023 සැප්තැම්බර් 11– ඔක්තෝබර් 8
© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
බාරාක් සහ එයාගේ සෙනඟ ධෛර්යවන්තව සිසෙරාගේ හමුදාවට පහර දෙන්න යනවා (පාඩම් ලිපිය 31, 18 ඡේදය බලන්න)