ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 ජනවාරි 32 පි.
  • අධ්‍යයනයට යෝජනාවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අධ්‍යයනයට යෝජනාවක්!
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • “අසත්‍ය කථා ප්‍රතික්ෂේප කරන්න”
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අධ්‍යයනයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අපේ සඟරාවල පළ වුණ ජීවිත කතා
    යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා
  • යෙහෝවාගේ සංවිධානය ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 ජනවාරි 32 පි.

අධ්‍යයනයට යෝජනාවක්!

අපේ සහෝදර සහෝදරියන්ගේ ජීවිත කතා කියවන්න ඔයා ආසද?

එක යුවළක් හැමදාම උදේට ජීවිත කතාවක් කියවන්න පුරුදු වෙලා හිටියා. එයාලා මෙහෙම කියනවා. “ඒවා කියවද්දී හිත සතුටින් පිරිලා යනවා. හිතට පුදුම හයියක් දැනෙන්නේ. ඕනම අමාරු දේකදී දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිටත් පුළුවන් කියලා ඒ අද්දැකීම් අපිට මතක් කරනවා.” තවත් සහෝදරියක් මෙහෙම කියනවා. “එයාලාගේ ජීවිත ඔහේ ගෙවෙන්නේ නෑ, ඒවාට වටිනාකමක් තියෙනවා. මොකද වටින දෙයක් වෙනුවෙන් තමයි එයාලා ජීවිතේ කැප කරලා තියෙන්නේ. ඒ අද්දැකීම් කියවද්දී දැනෙන්නේ පුදුම සහනයක්. ඇත්තම කිව්වොත් ඒවා නිසා තමයි සේවේ කරන්න මට තිබ්බ ආසාවත් වැඩි වුණේ. මට ඕනෙ මගේ දරුවොත් කවදා හරි යෙහෝවාට පූර්ණකාලීනව සේවේ කරනවා දකින්න.”

යෙහෝවා දෙවියන්ට කරන සේවේ තවත් වැඩි කරන්න, දුර්වලකම්වලින් ගොඩ එන්න, කඳු වගේ බාධා සතුටින් ජය ගන්න ඔයාට උදව් කරන්න ඒ ජීවිත කතාවලට පුළුවන්. ඒත් කොහෙද මේ ජීවිත කතා තියෙන්නේ?

  • jw.org වෙබ් අඩවියේ සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ තියෙන “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා” කියන කොටසෙන් ඒවා හොයාගන්න පුළුවන්.

  • “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා” ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකෙත් තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න