jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්රරි’ එකෙන් කියවන්න
ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
වීඩියෝ කොන්ෆරන්ස් හරහා සභා රැස්වීම් පැවැත්වීම
ලොකු මුදලක් ගෙවන්නේ නැතුව, ආරක්ෂාකාරීව වීඩියොකොන්ෆරන්සිං හරහා රැස්වීම් පවත්වන්න බලපත්ර සහිත Zoom ගිණුම් ලබාගන්න සංවිධානය සභාවන්වලට උදව් කරලා තියෙන්නේ කොහොමද?
ජීවිත වෙනස් කළ පොතක්
සෙබස්ටියන් කයේරා කලින් හරිම දරුණු කෙනෙක්. ඒ ජීවිතය අත්හරින්න එයා පෙලඹුණේ මොකක් නිසාද?
පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
මගේ දරුවාට ස්මාට් ෆෝන් එකක් දෙන්නම ඕනෙද?
ඒ වගකීම ගන්න ඔයායි, ඔයාගේ දරුවායි ලෑස්තිද කියලා දැනගන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි.