jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකෙන් කියවන්න
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අද්දැකීම්
වර්ජිනියා අවුරුදු 23ක් තිස්සේ දරුණු අංශභාග රෝගයකින් ඉන්න කෙනෙක්. ඒත් බයිබලයේ තියෙන බලාපොරොත්තුව නිසා එයාට ලොකු සහනයක් වගේම ආරක්ෂාවක් ලැබුණා.
‘JW ලයිබ්‍රරි’ ප්‍රකාශන > වෙබ් ලිපි > අද්දැකීම් යටතේ බලන්න.
jw.org ලයිබ්‍රරි > වෙබ් ලිපි > යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අද්දැකීම් > අසීරුතා මැද සතුටින් යටතේ බලන්න.
ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
‘යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයමු’
දෙවියන්ගේ බලය ලැබුණ නිසා රතු මුහුද ළඟදී මිරියම් ඊශ්‍රායෙල් ස්ත්‍රීන් එක්ක ජයග්‍රාහී ගීයක් ගැයුවා. විශ්වාසය, නිහතමානිකම සහ ධෛර්යය ගැන අපිට මිරියම්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.
‘JW ලයිබ්‍රරි’ ප්‍රකාශන > වෙබ් ලිපි > ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් යටතේ බලන්න.
jw.org ලයිබ්‍රරි > වෙබ් ලිපි > ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් යටතේ බලන්න.