පාඩම් කලාපය
2022 පෙබරවාරි
පාඩම් ලිපි: 2022 අප්‍රියෙල් 4–මැයි 1
© 2021 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
යූදාවල හිටපු ක්‍රිස්තියානීන්ට යොර්දාන් ගඟෙන් එගොඩ තිබුණ පෙලා නුවරට පලායන්න සිද්ධ වුණා. මුලින්ම පෙලාවලට ගිහින් හිටපු ක්‍රිස්තියානීන් පස්සේ ආපු අයට කෑම බෙදලා දෙනවා (පාඩම් ලිපිය 9, 13 ඡේදය බලන්න)