පාඩම් කලාපය
2022 ජනවාරි
පාඩම් ලිපි: 2022 පෙබරවාරි 28–අප්‍රියෙල් 3
© 2021 Watch Tower Bible and Tract Society of Pennsylvania
2022 වාර්ෂික පදය:
“යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්නන්ට යහපත් දෙයකින් කිසිම අඩුවක් නොවන්නේය.”—ගීතා. 34:10
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
මහත් පීඩාව අතරතුරේදී මාගොග් දේශයේ ගොග්ගේ හමුදාව අපේ ගෙවල්වලටම ඇවිත් අපිට හිරිහැර කරයි. හැබැයි යේසුස් සහ ඔහුගේ දේවදූතයන් සිද්ධ වෙන හැම දෙයක් දිහාම බලාගෙන ඉඳලා අපිව ආරක්ෂා කරනවා. ඒක දැනගෙන ඉන්න එක අපිට ලොකු සහනයක් (පාඩම් ලිපිය 1, 13 ඡේදය බලන්න)