පාඩම් කලාපය
2021 නොවැම්බර්
පාඩම් ලිපි: 2022 ජනවාරි 3-30
© 2021 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
ඕපා මෝවබ් දේශයට හැරිලා යන අතරතුරේ රූත් එයාගේ නැන්දම්මා වන නායොමිගේ උරහිසට අත තියාගෙන මෙහෙම කියනවා. “ඔබ යන ඕනෑම තැනකට මමත් යනවා.” (පාඩම් ලිපිය 45, 13 ඡේදය බලන්න)