පාඩම් කලාපය
2021 අප්‍රියෙල්
පාඩම් ලිපි: 2021 ජූනි 7–ජූලි 4
© 2021 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
යේසුස් තමන්ගේ මරණය සිහි කරන්න ඕනෙ කොහොමද කියලා නියෝජිතයන්ට පෙන්නලා දුන්නා (පාඩම් ලිපිය 16, 16 ඡේදය බලන්න)