පාඩම් කලාපය
2021 ජනවාරි
පාඩම් ලිපි: 2021 මාර්තු 1–අප්‍රියෙල් 4
© 2020 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
සුදු වස්ත්‍ර පැළඳගෙන තාල ගස්වල අතු අතේ තියාගෙන ඉන්න මහත් සමූහය යෙහෝවා දෙවියන්ගේ සිංහාසනය සහ බැටළු පැටවා වන යේසුස් ඉදිරියේ ඉන්නවා (පාඩම් ලිපිය 3, 7 ඡේදය බලන්න)