ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp21 අංක 2 3 පි.
  • මීට වඩා හොඳ ලෝකයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මීට වඩා හොඳ ලෝකයක්!
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • වසංගත ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
    බයිබලයෙන් උත්තර
  • වෙනසක් කිරීමට හැකි නම් ඔබ වෙනස් කරන්නේ කුමක්ද?
    2012 පිබිදෙව්!
  • කාලගුණයට සිදු වෙමින් පවතින්නේ කුමක්ද?
    2003 පිබිදෙව්!
  • මෙතරම් ස්වාභාවික විපත් සිදු වෙන්නේ ඇයි?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp21 අංක 2 3 පි.
කෙනෙක් නරක ප්‍රවෘත්ති ප්‍රතික්ෂේප කරනවා. යුද්ධ, අසනීප, දුප්පත්කම, ගැටුම් වගේ ආරංචි අහලා එයාට ඇති වෙලා.

මීට වඩා හොඳ ලෝකයක්!

“මේ ලෝකය දැන් අවුල් ජාලාවක් වෙලා.” එහෙම කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්. ඒක ඇත්ත කියලා ඔයාටත් හිතෙන්නේ නැද්ද?

අද වැඩිපුරම අහන්න ලැබෙන්නේ මේ වගේ දේවල්

  • ලෙඩ රෝග සහ වසංගත

  • ස්වාභාවික විපත්

  • දුප්පත්කම සහ බඩගින්න

  • පරිසර දූෂණය සහ ගෝලීය උණුසුම

  • අපරාධ සහ වංචා දූෂණ

  • යුද්ධ

ඒත් අපිට ඕනෙ මේ දේවල් තියෙන ලෝකයක්

  • නිරෝගී සෞඛ්‍යයක්

  • හැම කෙනෙක්ටම ආරක්ෂාව

  • හැමෝටම ඇති තරම් කෑම

  • පිරිසිදු වටපිටාවක්

  • හැමෝටම යුක්තිය

  • ලෝකය පුරා සාමය

මීට වඩා හොඳ ලෝකයක් කියලා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

අපි දැන් ජීවත් වෙන ලෝකෙට මොනවා වෙයිද?

මීට වඩා හොඳ කාලෙක ජීවත් වෙන්න අපි මොනවාද කරන්න ඕනේ?

ඒ ප්‍රශ්නවලට බයිබලේ තියෙන උත්තර මේ සඟරාවෙන් ඔයාට දැනගන්න පුළුවන්. ඒ තොරතුරු ඔයාට ලොකු සහනයක් වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න