jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකෙන් කියවන්න
ජීවිත වෙනස් කළ පොතක්
“උත්තර නැති ප්‍රශ්න ගොඩක් මට තිබුණා”
සාක්ෂිකරුවන් බයිබලය ගැන උගන්වන දේ ඇත්ත කියලා කලින් පල්ලියක පාස්ටර් කෙනෙක් වෙලා හිටිය මාරියෝ තේරුම්ගත්තේ කොහොමද?
jw.org ලයිබ්‍රරි > වෙබ් ලිපි > ජීවිත වෙනස් කළ පොතක් යටතේ බලන්න.
නිර්මාණයක්ද?
ගල්පර එක්ක හැප්පෙන්න තරම් හයිය ඇති කාවාටියාගේ දත්
මකුළුවන් නිපදවන සිල්ක් කෙඳිවලටත් වඩා කාවාටියාගේ දත් ශක්තිමත් වෙන්න හේතුව මොකක්ද?
jw.org ලයිබ්‍රරි > වෙබ් ලිපි > නිර්මාණයක්ද? යටතේ බලන්න.