පාඩම් කලාපය
2020 දෙසැම්බර්
පාඩම් ලිපි: 2021 පෙබරවාරි 1-28
© 2020 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
අපේ නමස්කාර වැඩකටයුතුවලට තහංචි පනවලා තියෙන රටක ඉන්න පවුලක් දිගටම නමස්කාර කටයුතුවල යෙදෙනවා. අනාගතයේදී එයාලට දෙවියන් ආශීර්වාද කරනවා කියලා එයාලට ස්ථිරයි (පාඩම් ලිපිය 50, 4 ඡේදය බලන්න)