jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකෙන් කියවන්න
අද්දැකීම්
වොෂිං මැෂින් එක යට සඟවපු සටහන්
අම්මා කෙනෙක් දරුවන්ට බයිබලයේ තියෙන දේවල් උගන්වන්න හරිම අපූරු ක්‍රමයක් පාවිච්චි කළා.
‘JW ලයිබ්‍රරි’ ප්‍රකාශන > වෙබ් ලිපි > අද්දැකීම් යටතේ බලන්න.
jw.org අපි ගැන > අද්දැකීම් > අභියෝග මැද විශ්වාසවන්තව යටතේ බලන්න.
යොවුන් සිතේ ගැටලු
බර අඩු කරගන්න ඕනෙ නම් කෑම පාලනය කරන එක ගැන හිතනවාට වඩා ඔයාගේ ජීවන රටාවේ යම් වෙනස්කම් කරන එක ගැන හිතන්න ඕනේ.
‘JW ලයිබ්‍රරි’ ප්‍රකාශන > වෙබ් ලිපි > යොවුන් සිතේ ගැටලු යටතේ බලන්න.
jw.org බයිබල් ඉගැන්වීම් > යෞවනයන් > යොවුන් සිතේ ගැටලු යටතේ බලන්න.