පාඩම් කලාපය
2020 සැප්තැම්බර්
පාඩම් ලිපි: 2020 නොවැම්බර් 2–දෙසැම්බර් 6
© 2020 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
වෙහෙස නොබලා සේවය කරන සහෝදරියන් රැස්වීම්වලට සහභාගි වෙනවා. සේවේ හවුල් වෙනවා. සභාවේ අය වෙනුවෙන් දේවල් කරනවා. තවත් අය නමස්කාර මධ්‍යස්ථාන නඩත්තු කරන්නත් හවුල් වෙනවා (පාඩම් ලිපිය 39, 1 ඡේදය බලන්න)